Posted by: quantumx | September 7, 2008

වෙබ් 2.0 සහ “සුදුස්සාට සුදුසු තැන දීම” (Plagiarism in Web 2.0)

https://i1.wp.com/info.library.unsw.edu.au/psl/skills/direct/itet_lilt/module3/images/plagiarism.GIF

වෙබ් 2.0 සංකල්ප වන ෆෝරම්, බ්ලොග්ස් හිදී සිදුවන (හරේශ්ගේ) ‘ප්‍රකාශන හරහා පොර වීම’ සමගම දක්නට ලබෙන අනෙක් කාලකන්නි ක්‍රියාව වන්නෙ, නිර්මාන කොල්ලයයි. මෙහිදී වරදකාර පාර්ශ්යවය ලෙස ඇඟිල්ල දික් කල යුත්තේ කාටදැයි යන්න තවමත් ගැටලුවකි.

බ්ලොග් අඩවියකදි නම් එලිපිටම වරදකරුවා වන්නේ එහි අයිතිකරුවායි.

එනමුදු, social network (ෆෝරම්) හෙවත් සමාජ සාමාජිකත්ව ජාලයකදී නිර්මාන කොල්ලය (plagiarism) ක වරද පැටවිය යුතු වන්නේ එහි අයිතිකරුටද නැතහොත් එහි සාමාජිකයින් හටද? මන්දයත්, එහිදී අන්තර්ගතය (content) පබ්ලිශ් කරන්නේ සාමාජිකයින් විසිනි. ඔව්… ඒත් අයිතිකරුවා හට එය පාලනය කිරීමේ යුතුකම සහ වගකීම සතුවෙයි.

මාගේ පෞද්ගලීක මතය වන්නේ, යම් කිසිවෙක්, යමක්, එක් ස්ථානයකින් ගෙන, තවත් ස්ථානයක පළ කරන්නේ නම්, එහි පූර්ණ ගෞරවය අදාල නිසි පුද්ගලයාට දිය යුතු බවයි. – සුදුස්සාට සුදුසු තැන දීමයි!

කෙසේ හෝ වේවා, තාක්ෂණික ලෝකය තුළ තවමත් මෙම මාතෘකාව සජීවී සංවාදයක් පමණි.


Responses

  1. machang dan oya rapidshare links and other links ehema blogs wala daanna barida?🙂

    btw mata mathakai malee ta dawasak mala panala thibba eyage nirmanayak wena kenek ek eke damma kiyala.lol
    (pirimi64 mayam mang hitanne)

    yup dats right machang we should let others know who’s the original creator is when we are publishing stuff

  2. @ XP yep kiyana kathawa eththa thamai…

    @ Dhamz – hehe eka nam monaada malli EK eke daala thibbe mama hadapu ekamane… hodama kathawa kiyanne ekama mata me lagadi e kiyanne auruddakata withara passe awa mail ekakin lassanata PS karala wena site ekaka namakuth ekka😀

    eth joke ekak wage newei tikak serious topic ekak gena mahansi wela liuwa deyak thawa kenek pora wage publish karana eka, oya gena kiyanna gihin dawasak EK ekedi mamai sampath aiyatai ekek benna (eya sinhala blog ekaka ekak ehemma copy karala dala thibbe )

  3. @ dhamz >> Kisima deyak daanna bari naha machang. But original uploader ta full credit eka deela. eh kiyanne ‘Originally uploaded by ……’ kiyala kiyanna puluwani link ekak daaddi. Hoyaganna bari nam nikan dammata kamak naha mokada sharing sites wala upload karanne share karaganna ooni nisaane😉

    mama meh article eken kiyuwe godakma minissu “liyana” articles, kavi gana machang. hehe mata mathakai Maleeta wechcha de lol oowa ohoma thamai kiyala thamai kiyanna thiyenne machang…

  4. @ Malee > Wow.. passe wechcha siddiya danne naha mama maayam 64ta. Appa ehema site ekakinuth aran daala thibunada… ohoma thamai ithin jara minissu appa… What to do.. This is the world where we live in!

    Oya kiyanne ara sudharaka ge blog eken EK ekek copy kalla daapu article eka wentathi hik hik
    oowath ohoma thamai what to do… This is the world where we live in (again) lol

  5. මේක නම් මම කතා කල යුතුත් නෑ වගේ. කියන්න ඕන සේරම xp කියල තියෙනවනේ. ඕක ගැන දවසක් මායි බෝයි රවියි කතා කලා සෑහෙන්න. ඔය වැඩේ නිසා නිර්මාණශීලී භාවිතය අඩු වෙන්න පුළුවන්. කොහොමත් ආචාර ධර්ම කියන ඒවට ලංකාවෙ නම් තැනක් නෑනේ. එහෙම දියුණු මානව ලක්ෂණ අපේ අධ්‍යාපනය තුල කියල දෙන්නෙ නෑනේ.. මෝඩ ජාත්‍යාලය වගේ ඒව නම් පොත් ගණන්.. හික් හික්…


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: