Posted by: quantumx | September 17, 2008

ජාතිකාභිමානයෙන් ආත්මාභිමානය රැකගැනීම

මම ඉස්කොලේ ශිෂ්‍ය භටයෙක් (cadet) වෙලා ඉදපු කාලෙ නිතරම ගායනා කරපු බළකා ගීය මතක් වුනා…

සෑම කල් සැදී සිටින්නෙ සූදානමින්,
මාතෘ භූමියේ උදාර වූ නාමයෙන්,
පාලයේ නැගී තෙදින්, ජාතිකාභිමානයෙන්
ජීවිතේ වුවත් පුදා රටත් දැයත් රකිම්.

මේ අපේ දේශයයි, ධීර වීරයන් උපන්,
ධීරයින් තැනූ මගේ පෙරට පා තබවු,
දේශ භක්තියෙන් වෙලී දැයනුරාගයෙන්
ජීවිතේ වුවත් පුදා රටත් දැයත් රකිම්.

————————————————–

ආත්මාභිමානය = ආත්ම + අභිමානය

ආත්මාභිමානය කියන්නෙ මහ පුදුමාකාර දෙයක් තමයි නේද…
ඕක මට මතක් වුනේ මෙන්න මේ එලකිරි අඩවියෙ තිබුනු ත්‍රෙඩ් එක දැකලා. (http://www.elakiri.com/forum/showthread.php?t=106532)

පස්ස පැත්තෙනුත් හිනා යන්න ආවා අපේ මිනිස්සු කැපිලා පේන්න කරන විකාර දැකලා.😛

අපි වෙනුවෙන් අපි කියලා තමුන්ටම කියාගෙන ඒ මදිවට ආපු පෞද්ගලීක පනිවුඩත් දාල එතැන. LOL

මම මැරීගෙන ආගම් පස්සෙ නොගියට කවුරුත් දන්නවනෙ මට උපතින් ලැබුනු ආගම රෝමානු කතෝලික කියල. ඒ ආගමේ තියෙනව කියමනක් බයිබලයට අනුව : තමුන්ගේ දකුනු අත යම් කිසි හොදක් කලොත් ඒක වම් අත දැනගන්න ඕනෙ නැහැ කියල. එයින් ගම්‍ය වන්නේ තමුන් විසින් යම් හොද දෙයක් කලොත් ඒක වෙනත් කිසිම කෙනෙක් දැනගත යුතු නැහැ කියන එකයි.

එහෙත් ආත්මාභිමානය රැකගැනීම සදහා අද කාලේ ගොඩක් අය පොඩි හෝ හොඳක් කලොත් ලොකු අඬ බෙරයක් ගහනවා ඔක්කොම අයගෙ දැනගැනීම පිනිස…  කොටින්ම ජාතිකාභිමානය යොදාගන්නවා ආත්මාභිමානය රැකගන්න!


Responses

  1. ඇත්තටම මචෝ ඔයා ලංකාවෙන් පිට ඉඳන් මේ ලංකාවෙ එක වෙබ් පෝර්මයක එක හුයක් එක්කයි ඔය කියන්නේ. ඔයාටත් වැඩේ තේරිලා.. හික් හික්.. අද අපට ලංකාවෙදි හමුවන බොහොමයක් දෙනා මේ වගේ තමයි. ඕක හරියට අර ක්‍රිකට් මැච් එක පාඩම් කරගන්නව වගේ එකක්. මැච් එක පාඩම් නැත්නම් පහුවදාට කතා කරන්න දෙයක් නෑ. මේ ‍බෝම්ම පිපිරීම සහ අනතුරු වගේ දේවල් ප්‍රවෘත්ති විධියට ඉහල වටිනාකමක් එක්ක විකුණන්න පටන් ගැනීමත් එක්කම ඒවට වෙලා තියෙන්නෙත් එකම දේ. කට්ටියට කියවන්න දෙයක්. කතා කරල පොරවෙන්න දේවල් ටිකක්.

    ඔයා මේ පෙන්නල දීල තියෙන දේත් ඔය වගේනේ. මේ යකාට යුද්දෙට යන්න ඕන නම් යන්නෙ නැතිව පුක දෙන සීන් එකක්නේ මේ. සේරම අර කොණ තෙමාගන්න වැඩේ කරගන්නකම් තියෙන අහේනිය පුරවගන්න තමයි. හිස්තැන් පිරුණ ජීවිත. හිස්තැන් පුරවන්න යන්නෙ සබන් පෙණ වලින්.

  2. hmm……..me thread eka daanna kalin uu wena thread ekak damma (title is mang paraduna)….eka dakkama mata hithune muuta pissu hadila kiyala. ehhe. jayanthah uncle gen ahala balanna….

    matanam hitenne muu navy ekata yanne jeewath wela wadak nathi nisa kiyala.

    mee thiyenne ee thread eka:
    http://www.elakiri.com/forum/showthread.php?t=105908

  3. ලොල්!
    අනේ මන්දා බන් මොනා කියන්නද කියලා.
    හරේගෙ කතාව ආපහු රිපීට් කරල වැඩක් නැහැනෙ. යුද්දෙට ගියාට පස්සෙ හුයක් දැම්මනම් තව එකක්. මහුද හත් ගවුවක් තියෙද්දි අමුඩ ගහල මුහුද දැක්කම බයේ පැන දුවන සමහර අයත් ඉන්නවනෙ.

    ඒ කෙසේ වෙතත් යුද්දෙට යන්න ඉන්න සහ යුද්ධ කරන අයගෙ මොරාල් එක බස්සන උඹ දේශ ද්‍රෝහියෙක්😛
    ලොල්!

  4. api wenuwen api kiwwama deppaththak thiyenawa mata pena widihata … anika machan minissu eka ekkena wada karana widiha wenas …. mama hithana widihata nemei uba hihtanne .. uba hithana widihata nemei parker hithanne … moko me api okkoma eka samana unoth ithin kisima gathiyak naha ne😛

    so miniha navy giya or natha apita adala na .. bt miniha yana eka kiyala giye athma abhimanaya rakaganna wennath puluwan or thaman ekka methuwak kal ekata katha baha karapu yaluwonta samudeemak widihata kiyala wennath puluwan😉

    mama oya podi ekawa anduranne O/L kaale indala … minihage hitha hondai .. onama kenketa udau karanawa bt tikak kala balai .. iwaseema tikak adui … owa thama oya thathweta pathwennath minihata balapu hethu … A/L iwara kale na … miniha hugak dakshai photography walata … lankawe inna wayasin aduma hugak daksha photographer kenek kiwwoth weradi na … cz miniha gena danna aya dannawa monada miniha karala thiyena weda kiyala …

    anyway macho will see wht will happen😉

  5. @ හරේෂ් >> මටත් වැඩේ තේරිලා නම් ගොඩක් කල් බං. නමුත් කියන්න උඹල හිටියෙ නැහැ. බොමන් එක්ක නම් ගොඩක් විට ඕව කියවල තියෙනව….

    කරනව නම් කරන්නෙ නැතුව කියවනව කියන්නේ ඉතින් හීනමානය තමයි නේද හික් හික්… අනික ඉතින් ඕකෙ කියන්න තරම් දෙයකුත් නැහැනෙ ලොල්. අනේ මංදා අපේ මිනිසුන්ගේ ආකල්ප….

    ඔව් මචං උඹ කියන එක තේරෙනවා. ගොඩක් අය ඉතින් ඔහොම තමයි. වැරදියි කියල කියන්නත් බැහැ නේද ඉතින්🙂

    @damz >> ow machang eekath mama dakka. mama hithuwe meh boot scene ekak wenna athi kiyala. Namuth balan yaddi wena siddiyak

    Anyway ohoma jeewath wenna epa wechchi minissu army navy yana eka hodai ithin. moko hoda deyakata hari jeewithe pooja karanne nathaa lol

    Anyway mama meka damme personaly oota madak gahanna newei machang. minissunge attitude eka gana hoda example ekak pennanna🙂

  6. @ Boman >>උඹ දන්නවනෙ බං මම කොහොමත් උඹ ඔය කියන ජාතියේ දෙශද්‍රෝහියෙක් කියල ලොල්

    හරි දෙයක් පෙන්නල දෙන එක වැරදියි… වස හරි කමක් නැහැ හොඳ පැනි රසට තියෙනවනම්. හික් හික් තමයි ඉතින්.

    @ sudda >> mehemayi machang. api hithana widi wenas thamai. and eeka ehema wennath ooni. namuth minissunge puhu aakalpa saha heenamaanaya nathi wenna ooni. ehema neda?

    miniha oya thread eka daala nikan hitiya nam kamak naha kiyanna thibuna. namuth poddak balannako eeka diha. ethanin therenawane minihage aramuna yaaluwonta kiyana ekada or porak weemata uthsaaha ganeemada kiyala.

    Loke hari amuthuyi machang. minissu hari wenas. miniha dhakshayek wenna puluwani. namuth aakalpa hari naha kiyana eka pennannayi meeka liyuwe🙂 Indika kiyanne oya samaaja kramaye waradi paare yana thawath eka udaaharanayak pamanayi.

  7. umm … umba monada point out kare puhu aakalpa N heena manaya kiyala?:-/

    hehehe it depends macho as alwaiz … bt there is smething like this laso lu ne .. “kaathawen hoo sinahawen baha maninnata minsaa” kiyala???
    nyway mama kiwwe … minihage hati thamai .. kiyonawa … iskoledith ehemai … uta kauda .. monada .. ewa wedak naha … kiyana de munata kiyanawa buwa … teacherslatath kiyanawa … kotinma kiwwoth principal tath munatama monada kiwwa .. mu nokarapu wereddakata muwa patalawanna gihilla😛

    as i told u before .. loke amuthu une nethoth … minissu wenas une nethoth … loke pewathmak na plus kisima gathiyak na .. simply ehenam ada api methana me topic eka discuss karanneth na😛
    akalpa harida nedda kiyana eka mama or umba kauruth danne nahane macho? ow uta awasthawa thibilath waradi paare [ mama hihtanne anawabodaya nisa kiyala ] giya ekek wenna puluwan … bt umbe blog article ekai .. umba gaththu example ekai … indika or indaka forces walata yana eka hondai kiyana wena onama kenek dekkoth .. dakinne wenath widihakata … hithata danena wedanawai … hithata ena aawegayai samanawa wadi wenna puluwan … cz umba meka liyapu chethanawa or hethuwa uuu danne na … mokada uwa example ekakata aragena nikan uuu karanna yana wade apahaseta/samachchaleta lak kara wage kiyala thamai 1st impression eka enne ….🙂

  8. මමත් මේ කොල්ලව හොඳට දන්නවා. අප්සෙට් පොරක් නෙවෙයි. මෙයාගෙ සෙට් එකම වගේ මගේ හොඳ යාළුවො. නමුත් මෙතන නම් තියෙන්නෙ වෙන එකක්.

  9. mokadda machozz wena ekak kiwwe?:-/
    din got that part bro …..

  10. Kavda bung me Damz? Magey namath quote karala…………..api owata ne!!!
    E thread eka dekkama num matath umba kiyapu paththen thamai hina giye………………namuth malli, lokaya vishamai, minissu vividakarai (Agree with Sudda [kawda me sudda?]), umbalageth kochchara adupadu ethida (Magey num ne ), eka nisa me wagey deval diha upekashawen balanna puruduwenna oney………..oyawagey minissu thawa keedahak, dawasakata Elakiri ekema hambu wenawada? Umbath eyin ekek…………….

  11. @ jayanathah >>> dhamz kiyanne ara EK eke inne chooti kollek me ’08 wala A/L kole hahahahaha ….
    umbata moko ban eka uncle kiyanne?😛 .. umba echchara naakida?😛 … moko mamath forum ekek ubata ayya kiyalane katha kare😛

    sudda kiyanne mama😛 heheh balapan kavi section eka😉 .. suddawa hambei😛
    btw umbe adu paadu nedda?😮 … umba perfect da ayya macho?😛 lol photo ekak diyanko frame korala ella ganna😛 [jk okay] heheheh

    people think differently so their attitudes make different points of views😉

  12. @Sudda……Damz kiyanne Parker, Sudda kiyanne Pata………….dennama DJ la……….umba pora talk denne umba hari loku miniha wagey neda? U mata uncle kiyanne eyi kiyala ugenma thamai ahanna oney…………..kohomath, methana magey sama kalinayek inne Xpert withara:lol:
    Oyatath onnam mata uncle kiyanna!!!!

    PS Okkoma pannipitiye kollo neda?

  13. pora talk???????? lol u call this pora talk????? lmfao!!! hehehe maara porakne meya looooollllll … u gt it wrng😉 no pora talks here … im nt a dj😛 only my un say so😛 … xpert N u r same age??:-/
    hahah lol noo … i wnt call u as uncle …

    naah … dhaz is frm mt.lavinia … dnt knw abt others [boman is in pp i guess so]… i ws @ pp before i came to malabe ….

  14. @Sudda…..Pora talk kiwwe oya Dhamz ta podi eka kiwwata oyath podi kollekne ekai………
    Magey, Xpert gey wayase samana kama ugenma thamai ahanna oney, oya EK enne ne neda wediya………..mokakda hith amanapa case ekak neda………..
    Hari, handuna gattha eka sathutak………..off topic
    Ta da……….

  15. heheeh dhamzta api okkoma kiyanne chooti kiyala … uge yaluwoth ithin okata chooti kiyanne lol … nywayz u dnt knw those scenarioz nee … ehemada? hmm ok ok eka passe hoyagamu😛
    yh me dawas wala nam exam walata lesthi wenawa .. bt ithin poddak reply karanan honda topics dekka nisa awa … hith amanapa kam thibba bt mama nam owa amathaka karala inne … new gen will carry it out … api sanda samaya rasa windinnai thiyenne😀😀 … yap nyc to meet u tooo …

    cher beau-frère – dnt ban me😛

  16. happa… methanath ElaKiri ekak karala… :S

    Sorry.com bros. (Jay & Sudda) but ubala dan katha karala iwarane. so eeka nisa posts tika ayin karannam hode🙂 aulak nahane?🙂

    Edit: ekko ooni naha😛

  17. @ sudda > puhu aakalpa kiyanne machang dan Lankawe thiyenawane aakalpayak – ratata aadare kaloth minissu eyaawa godak aadaren piligannawa kiyala.

    ooka machang edath thibuna adath thiyenawa issarahatath thiyenawa. namuth dan eeka market wela kiyala hithenne nadda? namuth ooken kaatawath palak naha neda? onna ookai puhu aakalpayak kiyuwe🙂

    heenamaanaya kiyala mama adahas kale ara udin haresh kiyapu eka. jeewithe thiyena his than purawaganna uthsaaha karanawa noyek noyek amuthu wada karala. eh kiyane thamunta aathmeeka sathutak ooni nisa, kapila peenna uthsaaha karanawa. eeka hama denaatama podhu wechchi deyak. namuth eeka uncontrollable unahama thamai heenamaanaya kiyanne.

    goda denekge athule thiyena deyak ooka. eliyata noda inna tharamata uba dinum minihek widihata😀

  18. නරකම නෑ…හ හා…මරුනෙ ඕයි..තව ටික කාගෙකින් මෙහෙමත් දායි…

    ෴මම නම් ලේ දන් දුන්න උඹල දෙන්නෙ නැද්ද෴

    හහා තමන්ව විකුණන්න රට විකුණනව…මනුෂ්්‍ය ගති තමයි නේද ඉතින්..ඔය වගේ දෙවල් ගැන නම් ඉතින් කථා කරල වැඩක් නෑ…

  19. hmm habai suddai jay (uncle :P) ui kiyana deeth aththak thiyanawa.

    moko ape class eketh hitiya me wage ekek. UU u gahapu cricket match, pool games gana 1000 talks daanawa. muladi nam mata alluwema na uuwa. but kaalayak yaddi jay (aiya:P) kiyapu de saha sudda kiyapu de hithala thama mang hitha hada gaththe.

    @ sudda:

    ya macho uuge adahasa api danne na. bt normally api waachalayonta, boasters lata, opa dupa kaarayonta kamathi nahane? (unuth karanne thamanwa pimbeema/yalu fit ekata kiyaweema) so ewage thama me case ekath.

    50-50 chance ekak🙂

  20. Ahhhhhhhhhhh !!!

    කස්ටිය සෙට් වෙලා රෙදි හෝදනව වගේ …. ඉස්සෙල්ල BackTalks නතර කරගත්තොත් නරකද ?

  21. Dare >> Thanks for the comment mldarshana

  22. mame asee mameganekeyaanne


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: