Posted by: quantumx | October 7, 2008

පුංචි හාමුදුරුවො සහ කොටි පැංචා…

මේක මම ලියලා අවුරුදු 2ක් විතර වෙනවා. මටත් අමතක වෙලයි තිබුනෙ. ඊයෙ පොතක් අදිද්දි අහුවුනා මේ කොළය. කිසි වෙනසක් නොකර එහෙමම ටයිප් කරල දැම්මා එහෙනම් හයිබර්නේට් වෙන්න කලින්.

එහෙනම් මම තාවකාලිකව පොඩි විරාමයක් ගන්නවා. (හයිබර්නේට්). සරසවියේ වැඩ ගොඩ ගැහිලා… ව්‍යාපෘති සහ කෙටි දැනුම මිනුම ප්‍රශ්න පත්තර සමඟ මාසයක් පමන දැඩි ලෙස නියැලෙන්න සිදුවෙනවා… කඩින් කඩ මිතුරන් බැලීමට අන්තර්ජාලයේ සැරිසැරුවත්, වැඩි කාලයක් ආයෙත් ඉන්න ලැබෙන්නෙ ඔක්තෝබර් මාසෙයේ අග හරියෙදි තමයි. එහෙනම් ජේසු පිහිටයි, බුදු සරණයි, උඹලාගේ හිතේ හයියයි, අතේ පයේ ශක්තියයි..!

(හදිසි අවස්ථාවක් හෝ, වෙනයම් ඕනිම අවශ්‍යතාවකට මට කතා කිරීමට අවැසි නම් කාරුනිකව මාගේ ප්‍රේමණීය භාර්යාව අමතා කරුන පවසනු මැනවි… :P)

කණ්නාඩි නොදා කවිය රස විඳින ලෙස ඉල්ලමි. යට තියෙන පින්තූරු 2ත් බලන්න.. සමානකමක් තියෙනවද?

බැට් පිති බෝල නැත අප හට අද උරුම
තුවක්කුවට බණ පොතකට අත යැවින.
පාට පාට මෝස්තරත් නැත අපට
කසා වතයි නිළ ඇඳුමයි අද අපට

සංසාරෙන් එතෙර වන්න
දෙමවුපියන් කියන ලෙසට
සිදුවුනි ආශා සිර කර
කසා වතක් පොරවාගෙන
ලොකු සාදුත් සමඟ යන්න

සංසාරෙන් එතෙර වන්න
කලින් සසරෙ දිවි ගෙවන්න
දෙමවුපියන් කියන ලෙසට
නිදහස් දිවියක් සොයන්න
සිදුවුනි ගිණි බටය ගන්න

දෙදෙනාගෙම රතු රුහිරය
බාහිර ආටෝපෙ යටින්
පොතයි – ගිණි බටයයි
පාලි ගාථයි – අණ විධානයි
කසා වතයි – නිල ඇඳුමයි
ලොකු සාධුයි – සේනාවිධායකයි

මැරෙනවා අපි මැරෙනවා
කුමක් කලත් අපි මැරෙනවා
අකැමති දෙයක් වුව කැමැත්තෙන් කරනා
පුංචි සාදු… ඔයත් වීරයෙක්
කොටි පැංචෝ… ඔයත් වීරයෙක්


Responses

  1. @ Damz >>

    machang uba ahuwa neda ara wordpress wala font size eka wenas karana widiha?

    post ekak type kalahama, HTML edit karana tab ekata gihilla menna me pahala thiyena code part eka daanna hama para ekakatama kalin.

    span style=”font-size: medium;”

    [code eka enna ooni widihata. mata type karanna baha example eke mokada ethakota eekath page eke style eka kiyala hithala font size wenas karanawa code eka pennanne nathuwa]

    hama paragraph ekakatama ooka daanna wenawa. mokada enter press kalahama default style eka ena hinda.🙂

    othana medium, small, large kiyala wenas karanna puluwan font size eka. ehema nathuwa custom widihata oonima font size ekak ganna hati nam mama thawama ath hadaa baluwe naha🙂 uba kaloth matath kiyapan🙂😀

    Ehenam jayawewa!

  2. මේ සමාන කම දකින්න ඇස් ගලවගන්න වෙයිද දන්නෙ නෑ මචෝ. දෙකම සිද්ධ වෙන්නෙ මේ ළමා වයසෙ දරුවන්ගෙ අනුදැනුමින් තොරවයි.

  3. එක පිරිසක් සමාඡ විරොධියි…එක පිරිසක් සමාඡ සම්මතයි..මොනා කරන්නද ඉතිං….අවසානෙදි දෙගොල්ලන්ටම අහිමි වෙන්නේ ළමා කාළය

  4. ඔය දෙපිරිසම තමන් කරන දෙය ගැන අවබෝධයක් නොමැති අය. වෙනත් අයගේ අරමුණු ඉශ්ට කරන්නයි ඔය තත්වයට පත්ව තිබෙන්නේ. මෙහි සිටින දරුවන් ත්මන්ගේ තනි තීරණයක් නිසා නොවේ මෙම තත්වයට පත්ව තිබෙන්නේ………ළමයි තමන්ගේ ළමා කාලය උපරිම ලෙස විදිය යුතුයි. බාල වයස්කරුවන්ට ජීවිතේ අනිත්‍ය බව වැටහීම නිසා නොවෙයි තම දෙමව්පියන් නිසයි මහණ වී තිබෙන්නේ. ළමා සොල්දාදුවන්/කැරළිකරුවන් ද නිසි වැටහීමකින් තොරවයි ක්‍රියා කරන්නේ

    p.s
    font size change karana eka thaama baluwe naha….check karala kiyannam🙂

  5. Machan sorry for spamming, clear ur EK PM;s.

    (Delete this comment afterward s.)

  6. machang cleared😛

    Sorry bung…🙂

  7. meyath idala idala mara dewal thama adinne…hik hik….mata mathakai man kawiyak liwwa ubata mathakada manda….http://www.flickr.com/photos/sinhala_kawiya/2489197407/

    malee kiyala thiyena dey loku deyak thiyenawa …a aranne nam dekama ekama thama….

  8. man me ape yaluwange blog pathe podi raumak yanakota..
    ahamben meka dakke machan.
    me gana man danna dekuth podak ekathu karana kiyala hithuwa…
    man danne na uba kohoma me dena samana karanawada kiyala..
    athatama meka dakama mata mathak wenne ara jathaka kathawaka hitapu giraw denawa..(nama nam mathaka na eke..😦 )
    ltte eke inna lamay balen demapiyanta wirudawa genapu aya..
    habay podi samanerayan wahansela ehema neme..
    godak aya demawpiyange kamathen saha lamayage kamathen ena aya..
    eth ehema nikan ganeth naa..
    loku hamudurwo hadahan okoma balal thama ganee..
    habay samaharak aya thamange demaaw piyan dupath nisa igena ganna enawa…
    e kohoma wethath podi hamuduruwanta godak nidahasa tinawa ltte ayata wada…
    eka man hodata danna deyak mokada..
    apith podi kale ape pansalee podi hamuduruwan eka selam karala tina nisa….
    kohoma wunath mata nam hitha ganna ba uba me degolo samana kare kohomada kiyala..?
    :S

  9. ekak kiyana amathaka wuna..
    ltte eke wage neme machan hamuduruwanta..
    thaman yana margayata kamathi nathama eken ayn wenna puluwan siwuru harala..🙂

  10. @ sam >> owu machang maliya kiyana eka hariyatama hari. eeka thamai degollonge dakinna thiyena wenasa🙂

    ow uba daapu ekath mathakayi mata🙂

  11. @ sam >> samaana karapu widiha thamayi machang kaviyen kiyla thiyenne🙂

    samaana karapu widiha kiyanne, mama meeta aurudu 2kata kalin samaanakama dakka widiha.

    aayith ithin ketiyen kiyuwoth meakai samaanakama:

    1. degolloma podi lamai
    2. akamaththen thamai karanne degolloma
    3. bat pithi bola wenuwata wenath dewal thiyenne
    4. degollongema le rathu paatayi
    5. degollontama wenath aya thamai neethi daanne amma, thaaththa wenuwata

    samaanakam thiyena hama deyakama asamaanakamuth thiyenawa machang. mama kiyuwe samaanakama. malee, sam, uba ehema asamaanakama ganath kiyuwa. eeka thamai wiya yuthu😀

  12. ubata pm ekak danna baluwa ek eken..eth pm box eka full..any way macho jayama wewa…keep in touch inna bari unata tharaha wenna epa macho…

    sampath

  13. oyage kavaye therumak thiyanawa. mama kannadi use karanne na. habai podi hamuduruwaru koti panchanta samana karanna hoda na. koti panchanwa yuddeta waradi wada valata yomu karawala. podi hamuduruwarunwa yahamagata yomu karawala. virayek venna hoda maga penveemak ona. eka hinda podi hamuduruwo vitharai veeraya. however meka mage idea1. mama EK vala inna ChuttaFX. oyata mathaka athi. oyatath jesu pihitai & budu saranai.

    ChuttaFX

  14. yup…both are doing what others want: not just they really wanted. kids want toys, books, time to play and others. i remember a favorite song of “bo maluwe mal suwandaka patalee” by Santh Nandasiri. unfortunately, we dont have a litreture of child soldiers, or they are no translated to sinhala or english. good poem…good thought…

  15. kawruth nihithana peththak machan,, Kawruth nodakina deyak, umba hariyata dekala thiyenawa… elama sankalpanaawak…

    ** Ahamben dekke umbe blog eka.

  16. ගොඩාක් හොදයි මෙ ළමයින්ගෙ ලමා කාලය ගැන තමයි දෙපාරක් හිතන්න ඔන

  17. Kohoma uwath honda deyak.sinhalayo unama apita budu dahamai,hela ratai kiyala dekak thiyanawa balaganna.habai me rata raka ganna watapathen vitharak baha.mokada dan kale inne maha asathpurusha minissu.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: